කුවේටය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 12 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරාන ප්‍රහාර හේතුවෙන් උත්සන්න වන ආතතීන් ඉහල යාම නිසා කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය ඊයේ (11)) අලුයම සිට සිය ගුවන් අවකාශය තාවකාලිකව වසා දමා තිබේ.

කුවේටයේ එක්සත් ජනපද හමුදා මුලස්ථාන ඉරානයේ ප්‍රහාරයන්ට ගොදුරු වීමත් සමඟ මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

කුවේට් රජය විසින් නිල යාවත්කාලීන කිරීම් අනුගමනය කරන ලෙසත්, ගුවන් ගමන් සම්බන්ධ ඕනෑම උපදෙස් සහ මාර්ගෝපදේශවලට අනුකූල වන ලෙසත්, මගීන්ගෙන් සහ ගුවන් සමාගම්වලින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...