පහනෙකි සුදිළුණු අද ඝන අඳුරුයි කෙලෙසද වාවනුයේ ….

ප්‍රකට ජනාධිපති නීතීඥවරයකු, ජාතික ජන බලවේගයේ ආරම්භක සාමාජිකයකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සාමාජිකයකු වන උපුල් කුමරප්පෙරුම මහතාගේ පුත් නිවින් කුමරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ (12) කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු ඔහු එහිදී මියගොස් ඇති බව සඳහන්. මියයන විට ඔහු 24 වැනි වියේ පසුවිය.

පුතුගේ හදිසි අභාවය වෙනුවෙන් අපි උපුල් කුමරප්පෙරුම මහතා සහ ඔහුගේ පවුලේ අයට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන්නෙමු.

සුමිහිරි සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවෙන්නේ ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...