සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ඔහු හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එහි ඇති හෘද රෝග ඒකකය හරහා ඔහුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇත.

මෙම රෝගී තත්ත්වය පිළිබඳව නිල වශයෙන් තහවුරු කර ඇත්තේ ඔහුගේ නීතිඥවරයා විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...