2026 පළමු මාස හයේදී ඩොලරයට සාපේක්ෂව රුපියල 8% කින් අවප්‍රමාණය වෙලා !

2026 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 8% කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුවේ වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව පසුගිය සිකුරාදා (26) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.22ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 341.87ක් ලෙස පැවතුණි.

2026 ජනවාරි 01 වනදා වනවිට ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 305.83ක් සහ එහි විකුණුම් මිල රුපියල් 313.43 ක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...