ලාල්ගේ ගාණ නෑ. යල කන්නයේ වී මිලදී ගන්නා මිල ගණන් ඇමති වසන්ත ප්‍රකාශයට පත් කරයි

යල කන්නයේදී රජය වී මිලදී ගන්නා සහතික මිල ගණන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව, ඒ අනුව නාඩු සඳහා කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 130ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140ක් වශයෙන් වී මිලදී ගැනීම් සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය මහ කන්නයේ ද රජය වී මිලදී ගත්තේ ඉහත මිල ගණන්වලටම ය.

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු සාධක හමුවේ මේ වනවිට වී කිලෝවක මිල රුපියල් 137ක් වියයුතු බවට හෙක්ටර් කොබ්බෑකඩුව වී පර්යෙෂණ ආයතනය විසින් ගණන් බලා ඇති බවකි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...