රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ LNW :
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව හේතුවෙන් මේ දක්වා 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව දිස්ත්රික් රෝහලේ අධ්යක්ෂවරිය පවසයි.
ඒ අනුව එම පිරිස අතර නිලධාරීන් තිදෙනෙකු ද සිටින බවද වාර්තා වේ.
තවද, ඊයේ (05) ඇති වූ නොසසුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙනෙකු මියගොස් තිබුණි.
ඇතිවූ නොසන්සුන් තත්ත්වයට අදාළව තොරතුරු රැස් කිරීම සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාව ඩ්රෝන යානා දෙකක් සහ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදා ඇති බව ගුවන් හමුදා මාධ්ය ප්රකාශක ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා පවසයි.
සබැඳි පුවත්


