IOC සමාගමට තවත් ඉන්ධන පිරවුම්හල් 96 ක්

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ මෙරට මෙහෙයුම් තවදුරටත් ව්‍යාප්ත කරන බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. ඒ අනුව එම සමාගම යටතේ තවත් ඉන්ධන පිරවුම්හල් 96 ක් ස්ථාපිත කිරීමටයි නියමිතව තිබෙන්නේ.

මේ වනවිටත් නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

වසර 20 කට පෙර ඉන්දියන් ඔයිල් සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අතර දැනට එම සමාගම සතු ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණය 214 කි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...