කාබනික වගාව ගැන රටට එකක් කියා ඇතුලේ තව එකක් වුණ හැටි! (VIDEO)

Date:

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ඇරඹි කාබනික වගා ප්‍රතිපත්තිය පිළිබඳ මාධ්‍යයට කුමන ප්‍රකාශ නිකුත් කළද ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ජා වලදී ඊට එරෙහි වූ බවත් එය අතහරින ලෙස බල කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්.කුමාරසිංහ මහතා පැවසුවේය.

ඒ, අද (20) පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

කෙසේ හෝ මේ වන විට කෘෂි කර්මාන්තයම බිඳ වැටී ඇති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

ආර්ථික අපරාධ පිළිබඳව විමර්ශනය සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියද අද වෙනතුරු එය පත්කර නැති බවයි හෙතෙම පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාජිතයන්ගේ හමුව හෙට

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පවත්වන්නට...

මහින්ද සමරසිංහට මාලිමා ආණ්ඩුවේ ඉහළම තනතුරක් ?? ජාත්‍යන්තර බුද්ධි අංශත් විමසිල්ලෙන් !

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් දැනට සේවය කරන මහින්ද...

දිනන්නේ කොළ ද අළු ද තීරණය අද

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රියාත්මක කරන...

යුක්රේන සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් පුටින්ට ‘ඉතා දරුණු ප්‍රතිවිපාක’ වලට මුහුණ දීමට සිදුවන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...