දුම්වැටි හා මධ්‍යසාර පිළිබඳව විපක්ෂනායක සජිත්ගෙන් තීරණාත්මක ප්‍රශ්න රැසක් !

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණය, සෞඛ්‍ය සඳහා වන පිරිවැය අවම කිරීම සහ ආදායම් ස්ථාවරත්වය අරමුණු කරගත් මත්ද්‍රව්‍ය, දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කාලෝචිත වන බව අවධාරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී දුම්වැටි හා මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්න රැසක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙරට මද්‍යසාර භාවිතය සෑම ආකාරයකින් ම අවම වීම සිදු කළ හැකි ආකාරයේ නිර්දේශ ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාවට නැංවීම කඩිනමින් සිදු කළ යුතු බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා , සියලුම මද්‍යසාරවල බදු නිසි නියාමනයකින් යුතුව ඉහළ දැමීම සිදු කළ යුතු බව ද අවධාරණය කළේය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග අංක 27/2 හරහා ප්‍රශ්න නගමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...