ඇමතිකම් ගත් ශ්‍රීලනිප පිරිසට මෛත්‍රීගෙන් දඬුවම් !!

Date:

වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ව එම පක්ෂයේ සියලුම තනතුරුවලින් සහ පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ඒ අනුව, කැබිනට් අමාත්‍ය ධුර ලබාගත් දෙදෙනාට සහ රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් පස් දෙනාට එරෙහිව මෙසේ ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන්.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා තමන්ට අවශ්‍ය පරිදි ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරගත් අතර ඕනෑම සාමාජිකයකු තනතුරුවලින් ඉවත් කිරීමේ බලය එහිදී ඒ මහතාට හිමිවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...

දරුවන්ගේ නිහඬ මාරයා : screen time හෘදයාබාධ හා පරිවෘත්තීය අවදානමට අත වනයි

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : ළමුන් සහ නව...