සතොස හිටපු සභාපති අත්අඩංගුවට !

Date:

සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (20) අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාව යටතේ ය.

ඒ අනුව ඔහුව ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අද (21) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...

කටුනායක ගුවන්තොටේ සිදුවන වෙනස!

රෂිකා හෙන්නායක ජනවාරි 13, කොළඹ LNW : කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර...

අපිව ප්‍රතික්ෂේප කිරීම දැන් ජනතාවට පළිසන් දෙමින් තියෙන්නේ – UNP වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහජනතාව රැවටීම බරපතල අකුසල කර්මයක් වන අතර...