උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දැමීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW :

ඉදිරි අ.පො.ස. උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් ගොනු කළ රිට් අයදුම්පතක් අභියාචනාධිකරණය අද (23) ප්‍රතික්ෂේප කළේය.

එහිදී අයදුම්පත පවත්වාගෙන යාමේ හැකියාව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා මූලික විරෝධතා මතු කළේය. ඉදිරිපත් කිරීම් සලකා බැලීමෙන් පසු, අභියාචනාධිකරණය රිට් අයදුම්පත ප්‍රතික්ෂේප කළ අතර, ඒ අනුව, විභාගය නියමිත පරිදි පැවැත්වෙනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...