දේශපාලන පිපිරීමක් ඉතා ආසන්නයි – එජාප නායකයාගෙන් අනතුරු ඇඟවීම්

Date:

ආණ්ඩුව පිළිබඳව මෙන්ම විපක්ෂය පිළිබඳවද ජනතා විස්වාසය බිඳවැටී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත්, අර්බුදයට කිසිදු විසඳුමක් ආණ්ඩුව සතුව නොමැති බවත් එජාප නායකයා පවසනවා.

විසඳුම් සෙවීම තවදුරටත් ප්‍රමාද වුවහොත් විශාල දේශපාලන පිපිරීමක් දක්වා අර්බුදය උත්සන්න වියහැකි බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ එවැනි පිපිරීමක් ඇති වුවහොත් එය ආණ්ඩුවට පමණක් නොව විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටද අහිතකර ලෙස බලපෑ හැකි බවයි. මේ නිසා ආර්ථික අර්බුදය විසඳා ගැනීම සියලු දේශපාලනඥයන්ගේ වගකීමක් බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...