අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පක්ෂ පාට භේදයෙන් තොරව එකට එකතු වෙනවා – විපක්ෂ නායක සජිත්

අධිකරණයට බලපෑම් කළ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ සෑම අවස්ථාවකම ආණ්ඩු මාරුවන විට ඒ සියල්ල අවසන් වී යන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආඥාදායක ඒකාධිපති ආණ්ඩුව මේ අවස්ථාවේ අධිකරණයට අත තබා ඇති බවත් ප්‍රගතිශීලි ජනතාව ලෙස මේ අධිකරණයට ආණ්ඩුවේ අත පෙවීම පරාජය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී හිටපු ජනාධිපතිවරු අගමැතිවරු සහ විපක්ෂයෙ පක්ෂ ක්‍රියාකාරීන් සමඟ පැවැති හමුවකදීය.

දේශපාලන මතවාද ප්‍රතිපත්ති කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ පොදු අරමුණ වෙනුවෙන් පක්ෂ පාට නොතකා අත්වැල් බැදගෙන අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ජනතාවගේ පරමාධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් කැපවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...