කොළඹ වරාය නගරයේ ආයෝජන ප්‍රගතිය සහ වර්ධනය

රෂිකා හෙන්නායක ජූලි 25 කොළඹ LNW :

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ වාර්තාවක් අනුව, දැනට මෙම ආර්ථික කලාපය වෙත ඇමරිකානු ඩොලර් බිලියන 2.19 ක ආයෝජනයක් ආකර්ෂණය වී ඇති අතර, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විටත් ස්ථිර කර ඇති බව වාර්තා වේ.

මෙම සංවර්ධන කටයුතු හරහා නව රැකියා අවස්ථා 9,000 කට අධික ප්‍රමාණයක් උත්පාදනය වී ඇති බවත්, දේශීය බැංකු සහ විදේශීය සමාගම් කිහිපයක්ම මෙහි ව්‍යාපෘති සඳහා දායක වන බවත් සඳහන් වේ.

තවද, රෝහල් සහ අධ්‍යාපන ආයතන වැනි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ද ආයෝජකයින් යොමු වී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...