අගවිනිසුරුට අභියෝග කරමින් නීතීඥ සංගමය රැස්වෙයි. දිවයින පුරා නීතීඥවරුන් කොළඹට !

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, කොළඹ පිහිටි එම සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී ය.

මෙම විශේෂ මහා සභා රැස්වීම සඳහා දිවයින පුරාම ප්‍රදේශවලින් නීතීඥවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටින බව සඳහන්.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇත.

මේ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා අද පෙරවරුවේ සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහනක් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNP නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර එච්.එන්.අයි. මනෝජ් කුරේට!

එච්.එන්.අයි. මනෝජ් කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ (UNP) නියෝජ්‍ය...

ජේ.ආර්. ජයවර්ධන 30 වැනි ගුණ සැමරුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හිටපු ජනාධිපති ජේ.ආර්....

“IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී…

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව...

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...