IMF ණය මෙම වසර අවසන්වීමට පෙර අනුමත වෙන ලකුණු

Date:

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදයෙන් සහ ණය අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ණය සහන අපේක්ෂාවෙන් සිටිනවා. මාස කිහිපයක් තිස්සේ මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි.

මෙම වසර අවසන්වීමට පෙර අදාල ණය මුදල අනුමත වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂාවෙන් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඊයේ මහ බැංකුවේ නිළධාරීන් විසින් ආයෝජකයන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වී තිබෙන බවයි රොයිටර් වාර්තා කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති පොදු දේපල අවභාවිත කරලා – අත්අඩංගුවට ගත්ත හේතුව මෙන්න!

කොළඹ LNW: දණ්ඩ නීති සංග්‍රහයේ 386,388 වගන්ති හා පොදු...

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...