ඉන්දීය විදේශ ලේකම් එක් දින සංචාරයක් සඳහා දිවයිනට…

රෂිකා හෙන්නායක අගෝස්තු 05 , කොළඹ LNW :

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා එක් දින නිල සංචාරයක් සඳහා අද කොළඹට පැමිණියේය.

මෙම සංචාරය අතරතුර, මිස්රි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්ම මහත්මීන් මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද හමුවීමට නියමිතය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, දැනටමත් ක්‍රියාත්මක වන ඉහළ මට්ටමේ සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සහ දෙරට අතර ප්‍රධාන සහයෝගීතා ක්ෂේත්‍ර ඉදිරියට ගෙන යාම මෙම සංචාරයේ අරමුණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNGA 81 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය අමාත්‍ය විජිත හේරත්ගෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ වැටෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ජපානයේ පැවැත්වෙන 2026...

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...