රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW :
මීගමුව පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ මේ වන විට රැඳවියන් විසින් නිලධාරීන් වෙතට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවත්, තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් වාර්තා වේ.
සබැඳි පුවත්..
පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවක්

