රෂිකා හෙන්නායක අගෝස්තු 11 , කොළඹ LNW :
අද (11) පෙරවරුවේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ නිශ්ශංක සේනාධිපති මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.
ඔහු එලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත්තේ, ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.