ඕමානයේදී ඇල්ලූ සමිට්පුර චතූ දිවයිනට රැගෙන එයි

සටහන – රුවන් නෙළුගොල්ල

ඕමානයේදී අත්අඩංගුවට ගත් දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ’ නමැති සංවිධානාත්මක අපරාධකරු අද (18) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබේ.

එසේ රැගෙන ආ ඔහුව කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...