නන්දා මාලනිය!

කොළඹ LNW

ඔබ සඳක් නොව
හිරුය
ලහිරු රැස් දහරින්
අප සැම
පුබුදු කළ
ලහිරු රැස් සඳ කිරණ මෙන් සුමුදුය
ප්‍රචණ්ඩ හිරු රැසින්
අසාධාරණය
දවාලූයේද ඔබමය
දැන්ම නිවනට නම්
යන්න එපා
අප අතරටම
එන්න

උපාලි කොළඹගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය යළිත් ඉදිරියෙන්!

කොළඹ LNW:ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය...

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...