දේශයේ යශෝරාවය:සමුගෙන යන නන්දා මාලිනියට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති පැමිණෙයි (VIDEO)

කොළඹ LNW:අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21) රාත්‍රියේ නන්දා මාලනී සංගීත ආශ්‍රමය වෙත පැමිණියේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 05.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී පැවැත්වෙන අතර නන්දා මාලනියගේ අවසන් කැමැත්ත පරිදි කිසිදු අවමංගල සභාවක් පැවැත්වෙන්නේ නැති අතර ඉතාම චාම්, සරළ ආකාරයට එම කටයුතු සිදුකිරීමට නියමිතයි.

ඇයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් විශාල ජනකායක් ඇයගේ සංගීත ආශ්‍රමය වෙත පැමිණෙමින් සිටින අතර දේහය රැගත් රිය පෙරහැර පස්වරු 03.00ට නිවසින් පිටත් වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2021 ගෝඨාගේ කාබනික පොහොර තහනම: ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකුගේ ඇසින්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සලේගේ නඩුව: ඊයේ (06) පස්වරුවේ අධිකරණයේ මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : කොළඹ ජාතික රෝහලේ...