නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් ඇයගේ සංගීත ආශ්‍රමයේදී සිදු කෙරේ!

අගෝස්තු 22 , කොළඹ LNW :

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වෙනුවෙන් අද දින පෙරවරුවේ ඇයගේ සංගීත ආශ්‍රමයේදී ආගමික වතාවත් සිදු කළ බවත්, ඉන් අනතුරුව පස්වරුව දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසා දී ඇති බවත් සඳහන් වේ.

අවමංගල්‍ය පෙරහැර පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ළඟා වීමට නියමිත අතර අවසන් කටයුතු සවස 5 ට සිදු කිරීමට සැලසුම් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ පාසල් විරෝධතා උණුසුම් වෙයි – 250,000කට අධික පිරිසක් වීදි බසිති

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 07: ප්‍රංශයේ පාසල්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...