ගිනිගත් කජීමාවත්තේ නවතම තත්ත්වය! (VIDEO)

Date:

ඊයේ රාත්‍රියේ ගිනි ගැනීමට ලක් වූ ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්තේ පැල්පත් නිවාස 80ක් පමණ විනාශ වී තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය,යුද හමුදාව සහ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩ පවත්වා තිබුණු අතර එම ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නැහැ.

මෙම ගින්න හේතුවෙන් අවතැන් වී සිටින පුද්ගලයින්ට කැළණි නදී විහාරය සහ මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාවේ තාවකාලික නවාතැන් පහසුකම් ලබා දී තිබෙනවා.

එමෙන්ම ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලූම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් ද ලබාදී තිබුණා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...