රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW :
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පත් කර ඇති බව අනාවරණය කෙරේ.
එරාවුර් ප්‍රදේශයේදී පවත්වන ලද එම පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
විශේෂත්වය වන්නේ කිසිදු විරුද්ධත්වයකින් තොරව ඒකමතිකව මෙම පත්වීම සිදු කර තිබීමයි.



