2026 වසරේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම රු. බි. 55ක් !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW :

මෙම වසරේ මේ දක්වා රුපියල් බිලියන 55ක් වටිනා මත්ද්‍රව්‍ය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වසරේ මේ දක්වා සිදු කළ මෙහෙයුම්වලදී දළ වශයෙන් රුපියල් බිලියන 55ක් වටිනා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව, ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කමාන්ඩර් චමින්ද වළකුළුගේ මහතා මේ බව අනාවරණය කළේය.

මෙම වසරේ මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 1,080ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...

ශ්‍රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන!

කොළඹ LNW:පසුගියදා (22 )දා සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති...

”නොසැලුණු නොනැමුණු ලසන්ත” එළිදකියි! (PHOTOS)

කොළඹ LNW: රාජපක්ෂ පාලන සමය තුළ ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ...