චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සාර්ථකව අවසන්!

කොළඹ LNW:චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සිදු කරන Xuelong සහ Xuelong 2 යන නෞකා දෙක එහි මෙහෙයුම් සාර්ථකව නිම කර ඊයේ(29) චීනයේ ෂැංහයි නගරයට ආපසු පැමිණ තිබෙනවා.

Xuelong සහ Xuelong 2 යන නෞකා දෙක එක්ව සිදු කළ මෙම මාස තුනක ගවේෂණය, විවිධ වැදගත් ප්‍රතිඵල අත්පත් කරගැනීම විශේෂත්වයක්. එම මෙහෙයුම අතරතුර, Chukchi මුහුද, කැනඩා ද්‍රෝණිය සහ මධ්‍යම ආක්ටික් සාගරය යන ප්‍රදේශවල සාගර පරිසර ගවේෂණය පුළුල් වශයෙන් සිදු කෙරුණා.

එමෙන්ම හිම මායිම් ප්‍රදේශයේ බහුවිධ නිරීක්ෂණ මෙන්ම වායු-අයිස්-සාගර යන ඒකාබද්ධ සම්බන්ධීකරණ ගවේෂණ ක්ෂේත්‍රවල ද ප්‍රධාන ජයග්‍රහණ රැසක් මෙහිදී අත්පත් කරගෙන තිබෙනවා. මෙවර ගවේෂණය මගින් ජගත් ප්‍රජාවට, ආක්ටික් සාගරයේ ජෛව පද්ධතිය ආශ්‍රිතව නව දැනුම් සම්භාරයක් ලබා ගත හැකි වීම විශේෂත්වයක්.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුමේශ්ට SLAAJ වෙතින් නවතම Honda Vezel මෝටර් රථයක් තෑගි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ජපානයේ නගෝයා හි...

නාමල් රාජපක්ෂට එක් නඩුවකට ඇප!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : එයාර්බස් (Airbus) ගනුදෙනුවට...

නාමල් අධිකරණයට!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

” නැහැ. මට එය මතක නැහැ.” _ ගෝඨාගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : මගේ ආරක්ෂක ලේකම්...