රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (01) දහවල් අත්අඩංගුවට ගත් සිරස මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියාව පොලිස් ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.

ඉහළින් ලැබුණු නියෝගයක් අනුව මෙසේ එම කැමරා ශිල්පියාව පොලිස් ඇප මත මුදාහැරීමට කොම්පඤ්ඤ වීදිය පොලීසිය කටයුතු කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

පොලීසිය භාර මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්ය සුනිල් වට්‍රගල මහතා ඊයේ රාත්‍රියේ පැවති රූපවාහිනී වැඩසටහනකදී මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ එය පහරදීමක් නොව සෙනඟ තෙරපීම නිසා සිදුවූ දෙයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...