තද වැසි හේතුවෙන් 4,300කටත් නියඟය හේතුවෙන් 164,000කට අධික පිරිසකටත් බලපෑම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW :

පවතින අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පවුල් 1,190කට අයත් පුද්ගලයින් 4,363 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන් නිසා පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අටදෙනෙකු තුවාල ලබා ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර, පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 49,796කට අයත් පුද්ගලයින් 164,348 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...

ආලෝකයෙන් මොළයේ සෛල පාලනය කරමින් 2026 නොබෙල් ත්‍යාගය දිනූ විප්ලවීය සොයාගැනීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ජීවමාන  මොළයක ක්‍රියාකාරිත්වය...