සිමෙන්ති මිලත් අඩු කෙරේ ….

Date:

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 100 කින් පහළ දැමීමට ඉන්සී සහ ටෝකියෝ සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව, මෙතෙක් රුපියල් 3,200 ක්ව පැවති ඉන්සී සංස්ථා, ඉන්සී මහවැලි මෙරීන්, ටෝකියෝ සුපර් සහ නිපෝන් යන සිමෙන්ති වර්ගවල නව මිල රුපියල් 3,100 ක් වේ.

ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනයට සහාය දැක්වීමේ අරමුණින් මෙසේ සිමෙන්ති මිල අඩුකිරීමට කටයුතු කරන බවයි එම සමාගම් පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...