චන්දන සූරියආරච්චි අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW :

අතුරුගිරිය පොලිසිය විසින් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය දින රාත්‍රියේ පනාගොඩ ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ අනතුරක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. පොලිස් පාර්ශ්වය විසින් අනාවරණය කර ඇති පරිදි, මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ අනතුරට සම්බන්ධ සිදුවීමක් මුල් කරගෙනය.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ගුවන් තොටුපළවලට දැඩි ප්‍රහාර; තිදෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08: යේමනයේ හූති...

හිටපු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට ඇමෙරිකාව මේ සතියේ තවත් චෝදනා ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08: මේ වන...

පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිවයින පුරා පස්වරු...

ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්:පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමටත් අවසර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...