ජනපති අනුරගේ මහා ජන රැලි දෙකක් අද

සටහන – රුවන් නෙළුගොල්ල

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” මැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මහා ජන රැලි මාලාවේ තවත් ජන රැලි දෙකක් අද (11) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද පස්වරු 01.00 ට නිකවැරටියේදීත් පස්වරු 03.00 ට ඉබ්බාගමුවේදීත් මෙම ජන රැලි ආරම්භ වීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝඨාභයගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව...

ප්‍රතිපත්ති වසාගත් ආමිසය!

උපාලි කොළඹගේ කොළඹ LNW:අපේ රට බෞද්ධ රටක් යන්නට වඩා රටේ...

රාජ්‍ය සේවක වැටුප් වැඩි විය යුත්තේ රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් – ඇමති පන්නිල

කොළඹ LNW:රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප්...

පාකිස්තාන ගගනගාමි‍යකු සමග චීනයේ Shenzhou-24 අභ්‍යවකාශ යානය ගුවනට!

කොළඹ LNW:Shenzhou-24 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය රැගත් Long March...