තවත් ප්‍රබල රාජ්‍ය ආයතන කිහිපයක් ඇමති ටිරාන් යටතට !

Date:

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යන ආයතන මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (05) දිනයේදී මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ ටිරාන් අලස් මහතා ය.

එම සම්පූර්ණ ගැසට් නිවේදනයට මෙතැනින් යොමුවිය හැකිය ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...