වැලිගම කප්පරතොටින් හෙරොයින් කිලෝ 120ක් අත්අඩංගුවට!

කොළඹ LNW:වැලිගම කප්පරතොට ප්‍රදේශයේදි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 120කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය සමත්ව තිබේ.

මෙම හෙරොයින් තොගය පැකට් ලෙස අසුරා තිබියදී සොයාගනු ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...