කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව – රද්දොළුව අතුරුදහන්වූවන්ගේ සිහිවටනය අභියසදී 36 වැනි වාර්ෂික අනුස්මරණ වැඩසටහන පැවැත්විය.
අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට සිහිකැඳවීම මෙන්ම නැවත එවැනි අපරාධ සිදුවීම වැලැක්වීම එම සැමරුමේ අභිප්රාය වෙයි.
මෙම අවස්ථාවට අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්, හිතවතුන්, සිවිල් ක්රියාකාරිකයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න

















