19ට එකඟ නම් දෙකහමාර හතරහමාර කරන්න සලකා බලන්න පුළුවන් – මනෝ (VIDEO)

19 වෙනි සංශෝධනයෙන් ඉවත් කළ දෑ යළි එක්කිරීමට ආණ්ඩුව සූදානම් නම් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය වසර දෙකහමාරේ සිට හතරහමාර දක්වා වෙනස් කිරීම ගැන සලකා බැලීමේ හැකියාව පවතින සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

ඒ, අද (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව විපක්ෂයේ ඉල්ලීම් ගැන ආණ්ඩුව සලකා බැලිය යුතු වන බව හෙතෙම පෙන්වාදුන්නේය.

කෙසේවෙතත් මෙම ව්‍යවස්ථා සංශෝධනය ගැන විශාල කලබලයක් ඇත්තේ විපක්ෂය තුළ නොව ආණ්ඩු පක්ෂය තුළම බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...