ත්‍රස්ත පනත යටතේ රඳවාගෙන සිටි අන්තරේ හෂාන් මුල්වරට මාධ්‍යයට කියූ දේ (VIDEO)

පසුගිය අගෝස්තු 18 වැනිදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණු විරෝධතාවෙන් අනතුරුව කැඳවුම්කරු වසන්ත මුදලිගේ සමඟ අත්අඩංගුවට ගැනුණු කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරික හෂාන් ජීවන්ත නිදහස් වීමෙන් අනතුරුව අද (08) මුල්වරට මාධ්‍ය හමුවකට එක් වුණා.

එහිදී ඔවුන් අත්අඩංගුවට ගැනුණු දින සිට ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ දින 90ක රැඳවුම් ගැනීමෙන් අනතුරුව සිදුවූ දේවල් සහ ඔහුගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීම් ගැන හෂාන් ජීවන්ත මාධ්‍ය හමුවේ අනාවරණය කර සිටියා.

ASK