IMF වුවමනාවට බදු වැඩිකරන්න දෙන්න බෑ. අපට හුළං බිබී පස්කන්න වෙන්නේ – වසන්ත

Date:

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයින් බදුවලට යටත් කරන නව බදු පනත වහාම වෙනස් කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි.

මේ බදු ක්‍රමය අනුව සිදුවන්නේ ආයතන සේවකයින්ට තම වැටුප නැවතත් රජයටම බාරදීමට වන අතර ඔවුන්ට හුළං බිබී පස් කෑමට සිදුවනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

රටේ පවතින ආර්ථික අර්බුදය අනුව මේ මොහොතේ කළයුත්තේ ජනතාවගෙන් බදු අයකරගැනීම නොව ජනතාවට සහන ලබාදීම බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...