මහින්ද යළිත් පන්සල් යන්න, ළමයි වඩාගන්න පටන් ගනී …

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (11) දිනයේදී බෙලිඅත්ත, ගලගම ශ්‍රී ශෛලාරාම විහාරස්ථානය වෙත ගොස් විහාරාධිපති හිමියන් මුණගැසී ආශිර්වාද ලබාගෙන තිබේ.

එම අවස්ථාවේ විහාරස්ථානය වෙත පැමිණි සිටි ජනතාව සමග ඒ මහතා සුහද කතාබහක ද නිරත වී තිබිණි.

මහින්ද රාජපක්ෂ මහතා මේ ආකාරයෙන් සාමාන්‍ය ජනතාව අතරට පිවිසෙන්නේ මාස හයකට පමණ කාලයකට පසුව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

බ්‍රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්‍රසීල ජනාධිපතිවරණයේ...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....