රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW:
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අල්ලස් කොමිසම විසින් පවත්වනු ලබන නිල විමර්ශනයකට අදාළවය.
මේ වන විට අදාළ සිදුවීමට අදාළව වැඩිදුර පරීක්ෂණ අඛණ්ඩව ක්රියාත්මක වෙමින් පවතී.


