කොළඹ LNW:ලබන මාසයේ සිට සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් අඩු කිරීමට නියමිත බව ජාතික පොත් ව්‍යාපාරික සංගමය පවසයි.
මෙවර අයවැය මඟින් ලබාදුන් එකතු කළ අගය මත බදු (VAT) සහන හේතුවෙන් මෙම මිල අඩු කිරීම සිදුකරන බවයි එම සංගමය සඳහන් කරන්නේ.
ඒ අනුව, ලබන මාසයේ සිට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් පහළ යනු ඇති.


