ප්‍රියමාලිගේ වංචාවට සම්බන්ධ ජානකී බේරාගන්න ලොක්කන් පිරිසක් බරටම වැඩ !

Date:

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලිට සෘජුවම ආධාර අනුබල සැපයූ බවට කරුණු අනාවරණය වී ඇති ජානකී සිරිවර්ධනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහා දේශපාලන ප්‍රබලයින් දැඩි උත්සාහයක නිරත වී සිටින බව ආරංචිමාර්ග පවසයි.

ජානකී සිරිවර්ධන යනු ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂවරියයි.

ඇයගේ මුදල් ගනුදෙනු ගැන රටට අනාවරණය වුවහොත් මෙරට ප්‍රබලතම දේශපාලන පවුලක් බරපතළ අමාරුවක වැටීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව ඇයව අත් අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා එම ප්‍රබල දේශපාලන පවුල දැඩි මැදිහත්වීමක් සිදුකරමින් සිටින බවත් වාර්තා විය.

පොලිසිය මේ වනතෙක්ම ජානකී සිරිවර්ධනගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතිවා විනා ඉන් ඉදිරියට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...