නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාසල් මට්ටමේ දැනුවත් කිරීම් අද සිට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW:

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාසල් මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් අද ආරම්භ වේ.

පාසල්වල අධ්‍යාපන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා වන මෙම දැනුවත් කිරීමේ සැසි අද (19) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහන් හරහා, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධයක් සහභාගිවන්නන්ට ලබා දෙන අතර, වැඩිදුර අවබෝධය සඳහා පරිශීලනය කළ යුතු ලේඛන සහ දැනුවත් කිරීමේ ක්‍රමවේද පිළිබඳව ද හඳුන්වා දෙනු ලැබේ.

මෙම කටයුතු සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ද්‍රව්‍ය අන්තර්ජාලය හරහා සියලුම විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘කාවන්තිස්ස’ගේ මරණයට හේතුව මරණ පරීක්ෂණයෙන් අනාවරණය වේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: 'කවන්තිස්ස' ඇතුගේ මරණය සිදුව...

යාපනයේ වායු දුෂණය ඉහළම අගයකට!

කොළඹ LNW:යාපනයේ වායු ගුණාත්මක දර්ශකය අගය 200 සීමාව ඉක්මවා...

ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් APEC ආර්ථික නායක සමුළුව ඇරඹේ!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් 33 වැනි...

ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ සහ අගමැතිනිය අතර විශේෂ සාකච්ජාවක්!

කොළඹ LNW:මෙරට වත්මන් ආර්ථික තත්ත්වය, ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ප්‍රමුඛතා...