මාලිමාවට බලය හිමි සොරණාතොට අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2027 අයවැය දෙවන වර කියවීම ද වැඩි ඡන්ද 04 කින් පරාජයට පත්ව තිබේ.

ඊයේ (19) පැවති එම සභාවේ අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්ද 10ක් ලැබී තිබුණු අතර අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 06ක් පමණි.

එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හයදෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදී තිබුණු අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිව්දෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ සර්වජන බලයේ මන්ත්‍රීවරයෙකු අයවැයට විරුද්ධව ඡන්දය ලබාදී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ OCA පනත්වලට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තබයි! (PHOTOS)

කොළඹ LNW:ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ නව පනත් කෙටුම්පත්...

රෝහින්ග්‍යා ජනසංහාරය පිළිබඳ අන්තර්ජාතික අධිකරණයේ ඓතිහාසික තීන්දුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: අන්තර්ජාතික අධිකරණ ක්ෂේත්‍රයේ සහ...

‘හස්ති සේනා’ මෙහෙයුම: ගිනි අවි, ඇත්දළ කොටස් සහ වන සතුන් දඩයම් කිරීමට යොදාගත් උපකරණ රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: ගජබාහු හස්තියා නිතර සැරිසරන...