ජාතික වෙඩි තැබීමේ සුරතාවලිය කළුතර දී

Date:

ඉලක්කයට වෙඩි කැබිමේ ජාතික සූරතාවලිය මෙවර පැවත්වෙන්නේ කළුතර පයාගල වෙඩි පිටියේදී ය.ඔක්තෝම්බර් 22 සහ 23 යන දෙදින තුළ තරගාවලිය පැවත්වෙන අතර ඒ සඳහා දිවයිනේ ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ සියල්ලම සහභාගි වනු ඇති බව එම සංගමය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර වෙඩි තැබීමේ නව නීති යටතේ මෙම තරගාවලිය පැවත්වෙන අතර මෙහි දස්කම් ජාතික සංචිතය නම් කිරීම සඳහා යොදා ගැනීමට නියමිත බැවින් සහභාගීත්වය මෙන්ම තරගකාරීත්වයද ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තරග, කණ්ඩායම්, යොවුන්/කනිෂ්ඨ, විවෘත, ප්‍රවීන,පිරිමි සහ කාන්තා වශයෙන් ද සමස්ත සූරතාවය සඳහා අදාළ වන පරිදි ද තරග පැවත්වෙනු ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...