මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මර්දනය නියත වශයෙන්ම ජයගන්නවා – ඇමති විජේපාලගෙන් සහතිකයක්!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා ආරම්භ කොට ඇති ජාතික ක්‍රියාන්විතය නියත වශයෙන්ම ජයගන්නා බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඒ වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට ද විශාල කාර්ය භාරයක් පැවරී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මේ වන විට විදෙස්ගතව සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 70 කට අධික පිරිසක් මෙරටට රැගෙන විත් ඇති බවද අමාත්‍යවරයා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කළුතර පැවති පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයකට සහභාගී වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...

දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...

FBI අපරාධ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 : ඇමෙරිකානු ෆෙඩරල්...

ඉන්දියාවේ නීතිවිරෝධී මත්පැන් විෂවීමෙන් 11දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 : ඉන්දියාවේ ඊසානදිග...