ගල් අඟුරු නැවක් එයි …

Date:

නොරොච්චෝලේ තාප බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු නෞකාවක් ලබන අඟහරුවාදා (25) දිවයිනට පැමිණීමට නියමිත බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.

ගල් අඟුරු ආනයනය සඳහා මීට පෙර ගිවිසුම්ගතව සිටි සමාගමෙන්ම මෙම ගල් අඟුරු තොගය ලබාගැනීමට පියවර ගත් බවයි එම සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ.

ඒ අනුව, නොරොච්චෝලේ තාප බලාගාරයේ කටයුතු ගල් අඟුරු හිඟයකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

නොරොච්චෝලේ තාප බලාගාරය සතුව දැනට පවතින ගල් අඟුරු තොගය මේ මාසය අග වනවිට අවසන් වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...