ජාතික ජන බලවේගයට බලය හිමි බුලත්කොහුපිටිය ප්රාදේශීය සභාවේ 2027 වසර සඳහා වූ අයවැය වැඩිඡන්ද 03කින් පරාජයට පත්ව තිබේ.
එම අයවැය බුලත්කොහුපිටිය ප්රාදේශීය සභාවේ සභාපති නිමල් ජයරත්න මහතා විසින් අද (25) සභාවට ඉදිරිපත් කරන ලදී.
ඉන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 08ක් පමණක් වන අතර අයවැයට විරුද්ධව ඡන්ද 11ක් ලැබී තිබිණි.


