උද්ධමනය තවත් ඉහළට : සැප්තැම්බර් ජාතික පාරිභෝගික මිල දර්ශකය මෙන්න

Date:

2022 සැප්තැම්බර් මාසය සඳහා ජාතික පාරිභෝගික මිල දර්ශකය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21) නිකුත් කර තිබේ.

ඒ අනුව, 2022 සැප්තැම්බර් මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 73.7% කි. පසුගිය අගෝස්තු මාසයෙහි මෙම අගය සටහන් වූයේ 70.2% ක් වශයෙනි.

2022 සැප්තැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 85.8 % කි. මෙම අගය අගෝස්තු මාසයේදී පැවතියේ 84.6% ක් ලෙස ය.

ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේදී 62.8 % දක්වා ඉහල ගොස් ඇති අතර 2022 අගෝස්තු මාසයේදී එය 57.1 % ලෙස වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...